BREAKING NEWS
Search

අපේ රටේ අගවිනිසුරු ධූරයට පත් වුනු නිර්භීතම නිලධාරිනිය මුර්දු ප්‍රනාන්දු

343

මුර්දු ප්‍රනාන්දු මෙරට අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ.

මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක වන මෘදු ප්‍රනාන්දු, 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වූවාය.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!