BREAKING NEWS
Search

ණය ගෙවා අවසන් වනතුරු ඉන්ධන සඳහා බදු අඩු කළ නොහැකියි බලශක්ති ඇමති

353

 

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරනතුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ බදු ඉවත් කිරීම සිදුකළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.

ඊයේ රාත්‍රී (11) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සදහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *