BREAKING NEWS
Search

රනිල්ගේ නඩු විභාගය කරන ශාලාවේ කරන්ට් ගිහින්… – ඒ ගැන හොයන්න වි.බ.මණ්ඩලයත් එයි !

1627

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.

දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පස්වරු 05.30ට පමණ අදාළ නියෝගය ලබා දුන් අතර ඉන් අනතුරුව මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම සිදුකර නොමැත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!