BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පත්මේ ලංකාවෙන් පැනලා තියෙන්නේ බොරු නමක් හදාගෙන – සියල්ල වමාරයි

1371

 

 

දරුණු අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල් බද්දර පද්මේ කමාන්ඩෝ සලින්ඩ්ග පිට්ටුවා පානදුරේ නිලංග සහ බැකෝ සමන් යන අයගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා.

ඒ අනුව ඔවුන්ගේ මෙරට වත්කම් පිළිබඳවද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක් වීමට පෙර ගනේමුල්ල සංජීව යන සංවිධානයක අපරාධකරුවාගෙන් එල්ල වූ ජීවිත තර්ජනය මත ආදිත්‍ය නැමැති අන්වර්ථ නාමයකින් කෙහෙල්බද්දර පත්මේ නමැති තැනැත්තා විදෙස්ගත වී ඇති බවට ප්‍රකාශ කර තිබේ.

මෙම අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත පිළිබඳ පිළිබඳව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.

Source – asian mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!