BREAKING NEWS
Search

විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

1409

 

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව, නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානය 8 වන ස්ථානයට පත්ව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *