ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් වෙබ් අඩවියක් වන Daily FT වෙබ් අඩවිය මෙහෙම වාර්තා කරනවා.
‘ The good news for Sri Lanka is that injured player’s all-rounder Wanindu Hasaranga and fast bowler Dushmantha Chameera will be available for selection for their opening match of the Pakistan T20I Tri-Series against Zimbabwe at Rawalpindi tomorrow…’
මේ News එක ඇත්ත නම් හෙට සිම්බාබ්වේ එක්ක තියෙන තරගයට ක්‍රීඩා කිරීමට දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග දෙන්නම සූදානම්…
එහෙනම් අද Asia Cup Rising Stars තරගාවලියේ ඉදිරියට යන්න අපි අනිවාර්යයෙන්ම ජයගත යුතු බංගලිදේශය සමග තීරණාත්මක තරගය තියෙද්දි ඊයේ හසරංග වෙනුවට සංචිතයට වියස්කාන්ත්ව කැදෙව්වේ අහවල් එකටද යකෝ…
මීට පෙර සිම්බාබ්වේ තරගාවලියේ දුශාන් හේමන්තත් දක්ෂතා දක්වලා තිබියදී තමයි මුන් මේ දේ කරේ… වනිඳු වෙනුවට සංචිතයේ Replacement එකක් විදිහට දුශාන් හේමන්ත ඉද්දී තමා මුන් වියස්කාන්ත්ව පකිස්තානයට කැදවන්නේ…
මේ News එක ඇත්ත නම් මොන මගුලටද යකෝ වියස්කාන්ත්ට Asia Cup ගහන්න නොදී නිකන් බංකු රත් කරවන්න පකිස්තානයට කැදෙව්වේ…
මේවා ඇත්ත නම් වියස්කාන්ත් තාම පකිස්තානයට ඇවිත් නැත්නම් තාම පුළුවන් වියස්කාන්ත්ව කටාර් වලම තියාගෙන Asia Cup ගස්සලා ඕනිම වුනොත් පකිස්තානය කැදවන්න.
✍ | Rishie Bro







