BREAKING NEWS
Search

භානුක ඉන්දියාවේ බැට් ගැන කියපු කතාව දුරදිග යයි

12018

Bat කතාව දුර දිග යයි බානුගෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්…

මෑතක දී පැවති සම්මුඛ සාකච්ඡාවක අදහස් සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා.මම කියපු කතා කිහිපයක් වෙනස් ලෙස අර්ථ දක්වලා තියෙනවා. ඒවගෙන් කිහිපයක් පරිවර්තනය වෙද්දී වැරදි අර්ථයක් පේනවා.මගේ අදහස වුණේ ප්‍රශංසාවක් විදිහට කියපු එකක්.

මම කිව්වේ ඉන්දියානු ක්‍රිකට් කියන්නේ ඉතාමත් උසස් ලෙස ඉදිරියට ගිය ක්‍රිකට් පද්ධතියක්. එයාලගේ යටිතල පහසුකම්, සහ ක්‍රීඩා උපකරණවල ගුණාත්මකභාවය ඉතා උසස්. විශේෂයෙන්ම එයාලගේ බැට් නිෂ්පාදකයෝ ලෝකයේ හොඳම අය අතරට අයත්.

පසුව හිතද්දී මට මේ ගැන තවත් පැහැදිලිව විස්තර කරන්න තිබුණා.කෙසේ වෙතත් , සෑම වෙලාවකම ඉන්දියාවට ගරුත්වය පමණයි.

භානුක රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!