BREAKING NEWS
Search

“පැහැසර ඔබේ ආදරේ” බූට් කාලා නෙවෙයි, යුද්දේ කාලේ බූට් දාගෙන මාවිල්ආරු ඉඳලා ලියපු සින්දුවක්…!

425

 

“පැහැසර ඔබේ ආදරේ…”
මේ පේළිය ඇහෙන තත්පරෙන්ම හිතක් නතර වෙලා යනවා. වයස, කාලය, පරතර—all irrelevant. හැම පරම්පරාවක්ම එකම හදවතින් වැළඳගත්ත ගීතයක්.

නමුත් මේ ගීතය පටන්ගත්ත තැන ගොඩක් අය නොදන්නා කතාවක්.
ආදරේකින් උපන්න ගීයක් වුණාට, එය ලියවුණේ යුද්ධයේ සුවඳ අතර.

මේ වචන ලියපු කෙනා අපි හැමෝම ආදරෙන් කියන රවීන්ද්‍ර මිගමආරච්චි.

ඔහුම තමයි කියන්නේ,

“බූට් කාල නෙවෙයි යුද්දේ කාලෙ බූට් දාගෙන මාවිල්ආරු ඉඳලා ලියපු සින්දුවක්.

අද වගේ මතකයි Mobile signal තිබ්බේ නැහැ, එහේ ඉඳන් CDMA Phone එකෙන් තුසිත්ට Lyrics ටික දුන්නේ. ඊට පස්සේ මාව Contact නැතුව සජිත්ට කියලත් වචන වගයක් Add කරගෙන තිබුණා

ආසයි මං පියාඹන්න film එකට.Centigradz….
අද ඕගොල්ලෝ ලස්සනට කිව්වා..””

ඉතින් එහෙම තමයි,
යුද්ධ භූමියක ලියවුණ ආදර ගීයක්,
අදත් අපේ හදවතේ ජීවත් වෙන්නේ.

🎬 ආසයි මං පියාඹන්න චිත්‍රපටයට,
🎶 Centigradz හඬින්,
ආදරයම හඬක් කරපු ගීයක්.

කාලය ගියත්, මතක මැකෙන්නෙ නැති ආදර කතාවක්… ❤️

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!