BREAKING NEWS
Search

මොකෝ අපි ට්‍රම්ප්ට බයේ ඉන්න ද? ට්‍රම්ප් කියලා කියන්නේ ගමක IRC කාරයෙක් ද මෙහෙම ගහගෙන ගහගෙන යන්න – රෝහිත

234

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  (04) පාර්ලිමේන්තුවේදී පවසූයේ, අමෙරිකාව විසින් ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර පිළිබඳව රජය පැහැදිලි සහ ස්ථාවර ප්‍රකාශයක් කළ යුතු බවයි.

ඒ අනුව, ට්‍රම්ප්ට බයේ සිටීමට නොහැකි බවත්, රටවල්වලට බලහත්කාරයෙන් තර්ජන සිදු කරන මෙවැනි ක්‍රියාවන්ට ඔහුගේ වගකීමක් තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින තත්ත්වයකදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සභා ගර්භය තුළදී සක්‍රීයව විවරණය විය හැකි බවත්, එමඟින් රටේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ආරක්ෂා විය යුතු බවත් ය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!