BREAKING NEWS
Search

ඊලොන් මස්ක් කුප‍්‍රකට ආර්ථික ඝාතකයෙක්.. සල්ලි ගෙනැවිත් ආරථිකය මංකොල්ල කන්නයි හදන්නේ..

233

ජනාධිපතිවරයා කිසිවකුත් නොඉල්ලූ ආර්ථික පරිවර්තන පනතක් ගෙනැවිත් ආයෝජන මණ්ඩලය කණපිට ගසමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ ඊලොන් මස්ක්, ජෝර්ජ් සොරොන් වැනි කුප‍්‍රකට ආර්ථික ඝාතකයන්ට සල්ලි ගෙනැවිත් ආරථිකය මංකොල්ල කෑමට බවත් හෙතෙම චෝදනා කරයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේග විසින් සංවිධානය කරන ලද ජන හමුවකදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!