BREAKING NEWS
Search

ලොවක් ආදරේ කරන බොලිවුඩ් නිලිය හදිසියේම ශ්‍රි ලංකන් ගුවන් යානයක කොහෙද මේ යන්නේ ?

359

සමන්තා කියන්නේ ඉන්දීය සිනමාවට ආදරේ කරන අය නම් නොදන්න කෙනෙක් නෙමෙයිනේ..

සමන්තා රූත් ප්‍රභූ…

ඇගේ ලස්සන සිනහව සහ දක්ෂ රංගන කුසලතා ඇය රගපාන චරිත වලට ලබා දෙන්නේ අමුතුම ලස්සනක්..ං

ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ අපිත් ඇයට හුගාක් වශී වෙලයි ඉන්නේ…

ඉතිං මේ සුන්දර නිලි රැජින පසුගියදා අපිට දකින්නට ලැබුනේ ශ්‍රි ලාංකීය අපිට සතුටු හිතෙන පුවතකුත් එක්කයි.

ඇය මේ ලඟදී ශ්‍රි ලංකන් අපේ ගුවන් යානයක ගිහින් තිබුනා.එහි අපූරු ජායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!