BREAKING NEWS
Search

විදෙස් රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහලම ගෞරව නාමය වන මිත්‍ර විභූෂණ සම්මානය මෝදිට..!

244

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනමයි…

විදෙස් නායකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම ගෞරව නාමය වන මිත්‍ර විභූෂණ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පිරිනැමීම අද (05) පෙරවරුවේ සිදුකෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!