මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.

Apr 16, 2025, 07:54 am0
363මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.