BREAKING NEWS
Search

පිල්ලෙයාන් පාස්කු සිදුවීම පිටුපස ඉන්නවා කියලා අපට ලොකු විශ්වාසයක් තියෙනවා – අගරදගුරු සන්නිවේදන ප‍්‍රධානී (Video)

363

2019 පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිදරව් වී ඇතැයි අගරදගුරු පදවි ජන සන්නිවේදක පදවි අධ්‍යක්ෂ ජූඩ් ක‍්‍රිශාන්ත ප‍්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

පසුකාලීනව තවදුරටත් හෙළිදරව් වූ තොරතුරු අනුවත් පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සඳහා සම්බන්ධ බවට සැක පහළ වූ බවද පියතුමා කියා සිටිති.

අසාත් මවුලානා ලංකාවට ගෙනවිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිල්ලෙයාන් පසුපස මෙම ප්‍රහාරය මෙහෙයවූයේ කවුදැයි සොයාගැනීමට හැකියාව ඇති බවද ඔහු පැවසුවේය.

මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!