BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය විරෝධය වලක්වන්න මරු ප්ලෑනක්…එක්දින සාර්ථක පවන් රත්නායකට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ කැඳවීමක්..!

390

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් ක‍ර සිටී.

කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *