BREAKING NEWS
Search

“උඹ මට වෙලාවකට අම්මෙක්…” – ශලනිගේ උපන්දිනයදා හොඳම මිතුරියගෙන් ආදරණීය සටහනක්‌…

550

 

ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය තාරකාවක්.

ඇයගේ මේ විශේෂ දවස වෙනුවෙන් දෙස් විදෙස් රටවලින් බොහොමයක් සුබ පැතුම් පණිවිඩ ආවා. ඒ අතරේ ඇයගේ ළඟින්ම සිටින මිතුරියක් එක්කළ ආදරණීය සුබ පැතුමක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවෙනවා.

ඉතින් මේ තියෙන්නේ ඒ ආදරණීය සුබ පැතුම…

” මං කැමති නෑ උබට හොදම යාලුව කියන්න
හොදම යාලුවෙක්ට එහා ගිය මනුස්සයෙක්
යාලුවෙක්ට උනත් යාලුවෙක් දරාගන්න පුලුවන් සීමාවක් තියේ
උබ ඒ සීමාව ඉක්මවා ජීවිත අල්ලන් ඉන්න තරම්
මාර ලස්සන හිතක් තියෙන මනුස්සයෙක්
උබ මට වෙලාවකට අම්මෙක්
උබට හරියන්න ඕන තව තවත්
කවුරු මොනව කිව්වත්
මේ සංසාරේ පුරාවට අත නොහැරේවායි
පතන කල්‍යාන මිත්‍රයෙක්
සුභ උපන්දිනයක් වේවා… ශල් ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *