BREAKING NEWS
Search

සංගාගේ 48 උපන්දිනයට ගාල්ලේදී පොඩි ‘ෂොට්’ එකක්

2699

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැවැන්තයෙකු වන කුමාර් සංගක්කාර සිය 48 වන ජන්ම දිනය අද (27) සැමරූ අතර ඊට සමගාමීව ඔහුට සුබ පතමින් විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

එහි එක් විශේෂ පෝස්ටුවක් වූයේ ඔහු වයින් ස්ටොර්ස් එකකට ගොස් කිහිප දෙනෙකු සමග මත්පැන් ‍’ෂොට්’ එකක් ගන්නා අයුරුය. පැරණි තාලේ වීදුරු වලට පුරවාගත් මත්පැන් තමා සමග සිටින අය සමග චියර් කර බොන මෙම දර්ශනය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ.
මෙම සිදුවීම තරමක් වෙනස් එකක් වූවද එය සත්‍ය ලෙස සිදුව ඇත්තේ ගාල්ලේ පිහිටි ‘සිඩ්නි’ හෝටලයේදීය.
සාම්ප්‍රදායික ගම පදනම් කරගත් ආකෘතියකින් නිර්මාණය කර ඇති මෙම හෝටලයේ ගමේ වයින් ස්ටොර්ස් එකක්ද ඇති අතර සංගා පෙනී සිටින්නේ එතැනය.
ඡායාරූප හා වීඩියෝව පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!