BREAKING NEWS
Search

අලුත් අවුරුද්දේ ජනපතිගෙන් ගොවියන්ට තෑග්ගක්…

219

ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

 

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!