BREAKING NEWS
Search

දිවා රෑ නොබලා අදත් ” සිරි දළදා නමදින්න ” ආ බැතිමතුන්….

373

මහනුවර ‘සිරි දළදා වන්දනාව’ සඳහා ප්‍රදේශ රැසකින් පැමිණි බැතිමතුන්ගේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

තරුණ, බාල, මහළු බේදයකින් තොරව සියලු දෙනා, අදාළ පෝලිම්වලට එකතු වී සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ, බොහෝ දෙනා, ඉතා ‘දුර-බැහැර’ සිට පැමිණෙන බැතිමතුන් වීම යි.

මෙලෙස ‘සිරි දළදා වන්දනාව’ පැවැත්වෙන්නේ, වසර16කට පසුවයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!