BREAKING NEWS
Search

හේමාල් සහ උදාරිගෙන් ආදරණීය පින්තූර පෙළක්! නම කිව්ව සැනින් ලෝකෙම දන්න ඒ ආදරණීය තරු දෙක මෙන්න.

197

 

 

ලංකාවේ සිනමාවේ වගේම ටෙලි තිරයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය තරු දෙකක් තමයි හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

නම කිව්ව සැනින් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ පුරාම ඉන්න සිංහල සිනමා ලෝලීන් අතර මේ දෙන්නාට තියෙන්නේ පුදුම ආදරයක්.

පසුගිය කාලේ තිරගත වුණු චිත්‍රපට හරහා මේ සුසංයෝගය ප්‍රේක්ෂකයින් අතරට තදින්ම කාවැදුණා. ඔන්න ඉතින් දැන් මේ දෙන්නාගේ අලුත්ම පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙන්න පටන් අරන් තියෙනවා.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් පවසන්නේ මේ දෙන්නා එකට ඉන්න පින්තූර දකිද්දී සිනමාවේ “පෙම්වතුන්” දකිනවා වගේ හැඟීමක් එනවා කියලයි. කොහොම වුණත් මේ දෙන්නාගේ මේ ලස්සන පින්තූර පෙළ ගැන ගොඩක් දෙනෙක් සුබ පතලා තිබුණා.

ඔයාලත් බලන්නකෝ මේ ලස්සන පින්තූර ටික පහළින්.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!