ඊයේ (04) පැවති ජාතික නිදහස් සමරුවට අදාලව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යයට නිකුත්කර ඇති ඡායාරූප සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ.
එසේ මාධ්‍යවලට නිකුත්කර ඇති ඡායාරූපවලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානියක් වී ඇතැයි චෝදනාවක් එල්ල වී ඇත.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අද (05) පෙරවරුවේ අදාල අදාළ ඡායාරූප ශිල්පියා කැඳවා නිදහසට කරුණු විමසීමට නියමිතව ඇතැයි ද පැවසේ.

Source – TheLeader







