රටතුල ඇතිවූ ආපදා තත්වය සමග ඉන් පීඩාවට පත් ආදරණිය පාරිභෝගිකයන්ට විදුලිය සැපයුම ලබාදීමේ භාරදූර රාජකාරියේ නිරතව සිටියදි විදූලිසැර වැදීම නිසා කුලියාපිටිය හෙට්ටිපොළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අනුරුද්ධ කුමාර සොයුරා අභාවප්‍රාප්තවිය
රටක් එළිය කරන්නට සිය ජීවිතය පූජාකල ආදරණීය විදුලි විරුවානනි ඔබට අප සංගමයේ ඇතුළු සියලු වෘත්තීය සමිති, ලංවිම සියලු තාක්ෂණික කාර්ය මණ්ඩලයේ මෙන්ම මෙරට සියලු පාරිභෝගිකයන්ගේ බලවත් සංවේගය පලකරමු
ආදරණිය සොයුර ඔබට උතුම් නිර්වාණ සුවය ලැබේවා..!








