BREAKING NEWS
Search

රටක් එළිය කරන්නට වෙහෙසුණ තවත් වීරයෙක් අවාසනාවන්ත ලෙස අපෙන් සමුගනී..!

547

රටතුල ඇතිවූ ආපදා තත්වය සමග ඉන් පීඩාවට පත් ආදරණිය පාරිභෝගිකයන්ට විදුලිය සැපයුම ලබාදීමේ භාරදූර රාජකාරියේ නිරතව සිටියදි විදූලිසැර වැදීම නිසා කුලියාපිටිය හෙට්ටිපොළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අනුරුද්ධ කුමාර සොයුරා අභාවප්‍රාප්තවිය

රටක් එළිය කරන්නට සිය ජීවිතය පූජාකල ආදරණීය විදුලි විරුවානනි ඔබට අප සංගමයේ ඇතුළු සියලු වෘත්තීය සමිති, ලංවිම සියලු තාක්ෂණික කාර්ය මණ්ඩලයේ මෙන්ම මෙරට සියලු පාරිභෝගිකයන්ගේ බලවත් සංවේගය පලකරමු

ආදරණිය සොයුර ඔබට උතුම් නිර්වාණ සුවය ලැබේවා..!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!