BREAKING NEWS
Search

තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් – කලුකඩ ටියුෂන් කාරයන්ට සොරි

282

තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම, බස්නාහිර පලාතේ සියළු පාසල් ගුරුවරුන්ට තහනම් කර තිබේ.

ඊට අදාල චක්‍රලේඛය, බස්නාහිර පලාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතුව මේ වන විටත් නිකුත්කර ඇති බවයි පැවසෙන්නේ.

දැනටමත් සබරගමුව පළාත තුළ මෙම නීතිය ක්‍රියාත්මක වේ.

මෙම නීතියට පටහැනිව ක්‍රියාකරන ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!