BREAKING NEWS
Search

ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල බලන්න කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි..! VIDEO

232

නව රජයේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අද මැණික් හා ස්වරණාභරන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

ඒ අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු ඉහල නිලධාරි පිරිසක් සමගයි.

එහිදී මෙරට මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කරන අතරතුර සුප‍්‍රසිද්ද ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ සම්බන්ධයෙන්ද විමසීමට අමාත්‍යවරයා කටයුතු කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!