BREAKING NEWS
Search

පුටින්වත් අල්ලා ගන්න

1915

 

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අල්ලා ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි.

රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාව මෙහෙයවමින් යුද අපරාධ සිදු කරන අයකු බවත්, පුටින්ට එරෙහි ජාත්‍යන්තර වරෙන්තු ඇති බවත් යුක්රේන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!