අපේ රටට ලෝක කුසලානය අරන් දෙන්න ශ්‍රී ලංකා කන්ඩායම සමගින් පුහුණු උපදේශක මාලිංගත් එකතු වෙයි..

1528

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!