BREAKING NEWS
Search

රාජාංගනයේ හාමුදුරුවන්ට මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නැයි අධිකරණ නියෝගයක් !

868

 

 

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් “රාජාංගණයේ හාමුදුරුවෝ” යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින් අශිෂ්ඨ අසභ්‍ය වචන භාවිතා කර ඇත්නම් ඒවායේ සම්පින්ඩණ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (09) නියෝග කර ඇත.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සැකකරුට නියෝග කර තිබේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!