BREAKING NEWS
Search

ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් විරෝධය

453

 

වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ප්‍රදිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප්, ඇමෙරිකන් නීති ආයතන සමඟ එක් වී එම මෙහෙයුම කළත්, කොංග්‍රස් මණ්ඩලයෙන් (පාර්ලිමේන්තුව) ඒ සඳහා නිසි අනුමැතිය ලබා නොගත් බවට ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරු චෝදනා නගති

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!