BREAKING NEWS
Search

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු වගකීමක්

239

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් අමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබේ.

එම වගකීමට අනතුරුව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී ඇත.

2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඔවුන් සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භකිරීමට සැලසුම්කර ඇත.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අමෙරිකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 7වනදා ඉන්දියාවට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!