BREAKING NEWS
Search

ලස්සනම ලස්සන එයා නිළියක් කියලද හිතුවේ..? නෑ ස්විස්ටර්ලන්තයේ දේශපාලන අධිකාරියේ ඉහලම තනතුරක් හොඹවන අපේ කෙල්ලෙක්…

1124

ශ්‍රී ලංකාවේ කොළඹ උපන් 33 හැවිරිදි Farah Rumy ස්විට්සර්ලන්ත National Council යේ දෙවන උප සභාපතිනියයි. ස්විට්සර්ලන්තයේ ක්‍රමය අනුව පළමු සහ දෙවන උප සභාපතිවරු සෑම විටම සභාපති බවට පත්වේ. ඇය 2027 ඡන්දයෙන් ද ජයගතහොත් 2028 දී ස්විට්සර්ලන්ත ජාතික කවුන්සිලයේ සභාපති ධුරයට පත්වේ. මෙය ස්විට්සර්ලන්තයේ මහජන ඡන්දයෙන් පත්වන ඉහළම තනතුරයි.
නමුත් ජාතික කවුන්සිලයේ සභාපතිවරයා රාජ්‍ය නායකයා නොවේ. ෆෙඩරල් කවුන්සිලයේ විධායක නිලධාරීන් හත් දෙනා රාජ්‍ය නායකයන් ලෙස සැලකෙනවා. සිය දෙමව්පියන් සමග 1998 සිට ස්විට්සර්ලන්තයේ වාසය කරන ඇයට ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වෙනත් රටක දේශපාලන අධිකාරියේ ඉහළම තනතුර දැරූ පුද්ගලයා වීමේ අවස්ථාව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!