BREAKING NEWS
Search

“බය වෙන්න එපා සුදු දෝණි, මගේ කලිසමෙන් අල්ලගනින්..” කෙල්ලත් දාගෙන තනි රෝදෙන් යමලෝකෙට යන්න හදපු සුදු තාත්තී.. වයිරල් වීඩියෝවේ අවසානය මෙන්න!

3929

 

 

“බය වෙන්න එපා සුදු දෝණි, මගේ කලිසමෙන් හයියෙන් අල්ලගනින්…” කියමින් කෙල්ලත් දාගෙන තනි රෝදෙන් යමලෝකෙට යන්න හදපු ඒ ‘සුදු තාත්තීගේ’ වීරකම් ඔක්කොම දැන් කුඩු පට්ටම් වෙලා තියෙනවා.

ඒ වීඩියෝව වයිරල් වෙලා පැය කිහිපයක් යන්න කලින්ම නීතියේ දෑත මේ ‘මාරක රංගන ශිල්පියා’ සොයා ගන්න පරීක්ෂණ කරන නිසා.

තමන්ගේ ආදරවන්තියගේ ජීවිතය විතරක් නෙවෙයි, පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් සෙල්ලමකට ගත්තු මේ තරුණයාට දැන් සිද්ධ වෙන්නේ හිරගෙදර කූඩුවේ ලගින්න.

වීරකම පෙන්වන්න ගිහින් සුදු දෝණි ඉස්සරහා නීතියට දණගහන්න වුණු මේ ‘වීල් මල්ලිගේ’ කතාව, අනිත් හැමෝටම හොඳ පාඩමක්.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!