BREAKING NEWS
Search

ක්‍රිකට් ගහන්න බැරි නන් ෆෑන්ස්ලාට ටෝක් දෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න. චමින්ද වාස්ගෙන් දසුන්ගේ කතාවට උත්තරයක්..!

410

 

දැන් අර අපේ කැපටන් දසුන් පැරදුනාට පස්සේ තමන්ගේ වැරදි වහගන්න හැමදාමත් වගේ අනිත් උන්ට බැන බැන නිදහාසට කාරණා කියනවා නේ…. government එකෙන් හරි මැදීහත් වෙලා මිනිස්සු කියන කතා නවත්වන්න ඔනේ කියනවා නේ….මුන්ට අපි දෙන constructive feedback, criticism එක දරාගන්න බැහැ නේ, අන්තිමට බොරුවට victim වෙලා ක්‍රිකට බලන මිනිස්සුනව වැරදී කාරයෝ කරනවා නේ….

එයේ සිරසට ඇවිත් ඔකට අපේ legend Chaminda Vaas සැර උත්තරයක් දෙනවා….

‘ක්‍රිකට් ක්‍රිඩකයාගේ job එක තමයි මැදට ගිහිල්ලා ක්‍රිඩා කරන එක, ක්‍රිඩකයෙක් කිව්වොත් අපිට මේ ක්‍රිඩා කරන්න බැහැ, ජනතාවගෙන් එක එක එවා එනවා හරි negative දෙවල් එන්නේ, පරණ ක්‍රිඩකයෝ ඈවිල්ලා අපිට බනිනවා, එහෙනම් ක්‍රිකට් ගහන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ඔනේ’

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!