ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. Post navigation “ඒ කාලය මතක් වන විට ඇසට කදුලක් එනවා..” – වෙඩි වැදී මියගිය ක්රිකට් මිතුරා ගැන දම්මික ප්රසාද් කියූ දේ..!තරඟයක් අතරතුර පිටිය මැද ඉන්දීය ක්රිකට් ක්රීඩකයෙක් අවසන් ගමන් යයි..! (VIDEO)