BREAKING NEWS
Search

රටටම සුබ ආරංචිය අද මං දෙනවා..! – විජේදාස

34

සැබෑ විය යුතු සුබ ආරංචිය අද තමන් විසින් දෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවෙකු දී තමන් එම සුභ ආරංචිය හෙළි කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ යන්න පිළිබඳ අමාත්‍යවරයා විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඇමති ධුරයෙන් ඉවත්වන්නයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්දැයි කළ විමසීමකට ඔහු කියා සිටියේ මෙතෙක් එවන්නක් දැනුම් දිය නැති බවත් අප රැකගත් ආණ්ඩුව තුළ කතා කිරීමට අයිතියක් තමන්ට ඇති බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *