BREAKING NEWS
Search

“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු – දේශානි ආදර කතාව ආයෙත් අලුත්වෙලාද..? ස්නේහයේ නගරයේදී ආයෙත් ඒ දෙන්නා එක්වෙයි..

5355

ඉසුරු – දේශානි ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍ය තුළ විවිධ කතා අහන්න දකින්න් ලැබුණා.

ඒ දෙන්නාට මේ මොකද වුණේ..?

ඒ අයට ආදරය කරන අය මේ විරසකවීම ගැන කතා කළෙත් හරිම දුකෙන්. ඒත් දැන් ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙලා. මේ අන්න ඒ ආදරණිය කතාව අලුත් වුණු තැනක්.

ඉසුරු, දේශානි එක්ක ඔන්න ආයේ නුවර ගිහින්. ඒ නිදහසට කැමති තැනක් හොයාගෙන.. කොහොම වුණත් ආයෙත් එකට මේ ගමන ගිය ඒ දෙන්නා ආදරය අලුත් කරගෙන.

සිද්ධ වුණේ මොකක් වුණත් ඉසුරු ඒ වැරැද්ද බාරගෙන කියලා සමාජමාධ්‍ය තුළ සංසරණය වන එක වීඩියෝවකින් පැහැදිලිවෙනවා.

“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු මෙන්න මේ විදිහට ඒ දෙන්නාගේ කතාවට මුල පුරන්නේ ආයෙත් දේශානිව ආදරයෙන් ළඟින් තියාගෙන..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!