BREAKING NEWS
Search

කුවේට් මුහුදේදී තෙල් නැවක් අසල පිපිරීමක්

275

කුවේට් වෙරළට ඔබ්බෙන් මුහුදේ තෙල් නාවයක් අසල විශාල පිපිරීමක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) පවසයි.

මෙම පිපිරීම කුවේටයේ මුබාරක් අල් කබීර් සිට නාවික සැතපුම් 30ක් දුරින් සිදු විය. UKMTO සඳහන් කළේ, තෙල් කාන්දුවක් සිදුවී තිබීමේ හැකියාවක් ඇතත්, පිපිරීම සමඟ කිසිදු ගින්නක් වාර්තා වී නොමැති බවය.

නාවික කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවත්, කිසිවෙකුට හානි සිදු වී නොමැති බවත් තහවුරු කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!