BREAKING NEWS
Search

අතුරුදන් වූ නාවික සෙබළුන් පස්දෙනා ජීවිතක්ෂයට – පොලිසිය

3446

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

(30) පස්වරුවේ චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙක් අතුරුදන් වූ අතර, ඔවුන් සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක්ද දියත් කරනු ලැබුවා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ සටහනක් තබා තිබුණා.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!