BREAKING NEWS
Search

රටක් පාලනය කරන්න මොලය තිබ්බම ඇති,ප්‍රතිකාර කරාම තරුණ ජවයක් ලැබෙනවා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

599

 

රටක් පාලනය කරන්න මොළය තිබ්බාම ඇති. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළාම තාරුණ ජවයක් ලබාගන්න පුළුවන්” යැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන අතර, ඔහුගේ හෘද රෝගී තත්ත්වය සඳහා සැත්කමක් නිර්දේශ කර ඇති බවයි. නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඔහු යථා තත්ත්වයට පත්වනු ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

Source – iri News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!