BREAKING NEWS
Search

රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව යොදවනවා – ජනපති (VIDEO)

65

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ සිරස TV ඔස්සේ විකාශය වූ සටන විශේෂ වැඩසටහනට එක්වෙමිනි.

විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි.

එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *