BREAKING NEWS
Search

තුන්වරක්ම ඔහුගේ ජිවිතය බේරු ඔහු නම් දෙවියෙක්… වෛද්‍යවරයා ගැන ඩොක්ටර් පාලිත රාජපක්ෂ තැබූ සටහන මෙන්න…

851

පසුගිය මාසය පුරා අසනීප තත්වයෙන් පසු වූ ඩොක්ටර් පාලිත රාජපක්ෂ මේ වන විට සනීප තත්වයෙන් පසු වෙනවා..ඔහුගේ ජිවිතය බේරු වෛද්‍යවරයා ඩොක්ටර් පාලිත රාජපක්ෂ තෑබූ සටහක්… තුන්වරක්ම..
මගේ දිවි ගැලවු ඔහු..
😥 2015 දැරුනු හෘදයාබාධයෙන්.
😥 2023 ඩෙංගු රෝගයෙන්
😥 2026 වැලදුනු නියුමෝනියාවෙන්.
ඔහු බදුල්ල රෝහලේ ජේශ්ඨ කායික රෝග විශේ.වෛද්‍ය Bandusiri Ratnayaka ..
…බොහොමයක් පිං මල්ලියේ …
….වෛද්‍ය පාලිත රාජපක්ෂ
.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!