BREAKING NEWS
Search

අලුත් අවුරුද්දට සුරාසැල් වැසෙන දින මෙන්න.

373

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 12 වැනිදා පෝය දිනය යෙදී ඇති බැවින් සහ 13 සහ 14 දිනවල සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!