BREAKING NEWS
Search

ජනපතිගේ ජන්ම දිනයට සෙත්පතා කල ආශිර්වාද පූජාව මෙන්න

313

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය 24 යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් ආශිර්වාද පතා  (24) සවස කොළඹ ජින්තුපිටිය සිව සුබ්‍රමණියම් කෝවිලේ දී විශේෂ ආශිර්වාද පුජාවක් පැවැත්වුණි.

ඒ සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු කොළඹ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහභාගි වී සිටියහ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!