BREAKING NEWS
Search

කාගේත් ආදරය දිනාගත් දිනේෂ්ගේ ආදරණීය බිරිඳ ගැන ඇසෙන ඒ කණගාටුදායක කතාව මෙන්න..

59394

 

මේ සමාජමාධ්‍ය පිටු අතර සැරි සරන තවත් එක් කතාවක්. කාගේත් ආදරය දිනාගත්ත මේ ආදරණීය පවුල ගැන දැනගන්න ඉතින් කවුද අකමැති.

දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩලා කියන්නේ කවුරුත් ආදරය කරන යුවලක් නේ. මේ දෙන්නාගේ රසබර තොරතුරු වගේම ඉඳහිට මේ වගේ දුක්බර කතාත් අහන්න දකින්න ලැබෙනවා. දිනේෂ්ගේ ආදරණීය බිරිඳ මේ දවස්වල ඉන්නේ ටිකක් රෝගාතුරවයි.

ඇය ඒ නිසා කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

ඉතින් එහෙම ඇය ප්‍රතිකාර ලබන වීඩොයෝවක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරේ සැරිසරනවා.

කොහොම වුණත් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇයට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇති. ඉතින් අපේ පැතුමත් ඇයට නැවතත් ඉක්මනින් සුව වෙන්නට හැකිවේවා කියායි.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!