BREAKING NEWS
Search

බුදුන් සරණින් යහමගට ආ මයිකල් ජැක්සන්ගේ දියණිය වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න..

1500

මේ ඡායාරූපයේ සිටින්නේ වල්පොල පියනන්ද නාහිමියන් සහ සංගීත ලෝකයේ නොමැකෙන නමක් තිබූ මයිකල් ජැක්සන්ගේ,
දියණිය වූ පැරිස් ජැක්සන්..
මත්ද්‍රව්‍ය භාවිතයට හුරු පුරුදු වී සිටි ඇය ,
ඉන් මිදෙමින් සිත් සන්සුන් කරගැනීම සඳහා පියනන්ද නාහිමියන් වෙතින් භාවනා පුහුණුව ලබමින් සිටින බව සඳහන්…

බෞද්ධ ධර්ම ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කරමින් සහ ලොව පුරා බෞද්ධු දහම ක් ලෝකවාසී ජනතාවට සමීප කරමින් අවබෝධ කරවමින් වසර පනහකට ආසන්න කාලයක් උන්වහන්සේ විසින් කරනු ලබන ධර්ම ප්‍රචාර කටයුතු යි අති විශිෂ්ටයි…
උන්වහන්සේ දීර්ඝ කාලයක සිට ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය දරනවා..
.
සටහන ලාල් ද අල්විස් ✍️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!