BREAKING NEWS
Search

ලොවම කතා උන සුනාමි විඩියෝවේ සිටි ඇය ඒ සිදුවීම ගැන අද කියන කතාව මෙන්න…

817

මම එදා කැම්පස් යන්න තමයි ගාල්ලට ගියේ. කොළඹ බස් නවත්තන්නේ ගාල්ල සමනල පාලම ගොව. බස් එකේ හිටියා අපි අට දෙනෙක් විතර. එතන ටිකක් වෙලා ඉන්න කොට මම දැක්කා බිම ඉන්න අය දුවනවා හැමතැනම. පොර පුරාම වතුර. සමනල පාලම කඩාගෙන මහ වතුර පාරක් එනවා දැක්කා. බස් එකට යන්න විදිහක් නැ. මම බස් එකෙන් පැන්නා. බස් ස්ටැන්ඩ් එකේ මම තනි උනා. වටේටම වතුර. කවුරුත් නෑ. එකපාරටම වතුර වැඩි උනා. මම ස්ටැන්ඩ් එකේ තොප්පෙට නැග්ගා. වතුර වැඩි වෙනකොටම බස් ස්ටැන්ඩ් එකෙ වහල කඩාගෙන වැටු- -නා. මම වතුර යට ගිලුනා. ටික වෙලාවකින් කවුරුහරි මාව අතිනුයි කොන්ඩෙනුයි ඇදලා උඩට ගත්තා. බස් එකක වහලක් උඩට තමයි මාව අරගෙන තියෙන්නෙ. ”

* සන්ධ්‍යා වික්‍රමසිංහ ©Hiru News වෙත *




Leave a Reply

Your email address will not be published. Required fields are marked *