BREAKING NEWS
Search

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න… රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්…

135

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් කළ බවට රජය කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත්, මෙම ප්‍රවෘත්තිය ව්‍යාප්ව සකස් කරන ලද්දක් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Helakuru




Leave a Reply

Your email address will not be published. Required fields are marked *