BREAKING NEWS
Search

මගේ අම්මට බැන්නට පස්සේ මම ඔයාගේ මූණවත් දකින්න කැමති නැහැ.කරුණාකරලා යන්න මල්ලි…” ශිහාන් වෙන්න ගිය ඔහුට ශිහාන් දීපු උත්තරය මෙන්න

1125

“මෙච්චර දවසක් ඔයාට මම මගේ සිංදු ටික දීලා උපදෙස් දීල හැමදේටම උදව් කළා.ඒත් මගේ අම්මට බනින්න දෙන්න බැහැ.එහෙම උනොත් මම කොන්ද පණ නැති කෙනෙක් වෙනව.මගේ අම්මට බැන්නට පස්සේ මම ඔයාගේ මූණවත් දකින්න කැමති නැහැ.කරුණාකරලා යන්න මල්ලි.ඔයා ගියේ නැත්නම් මම ස්ටේජ් එකෙන් බහිනවා”

ඒ තමයි ශිහාන් ඌට අමතපු විදිය…
වෙන්න ඕනි දේ පරක්කු වෙලා හරි සිද්ධ වෙලා…
මේක මෙහෙම උනු එක හොදයි…

ශිහාන් කියන්නේ ඇත්තටම නිහතමානී හදවතක්..
ශිහාන්ග සින්දු කියලා මේ ගොබ්බයා අමු අමූවේ ඒවා කද්දි ඒකත් ඉවසන් හිටියා හම්බ කරන් කාපුදෙන් කියලා..
එහෙව් පුතෙක්ට අම්ම කෙනෙක්ට බනිනන දිහා නිහඬව බලා ඉදලා එවා දරාගෙන බලාගෙන ඉන්න කොහෙත්ම බෑ..

කවුරු මොන තත්ත්වයක හිටියත් , එයාලට කොහොම උදව් කළත් තමන්ගේ අම්මට බනිනවනම් “අනේ ඔය කමන් නෑ ඔය බැනපු දෙන් ” කියලා බලාගෙන ඉන්න පිරිමි මේ ලෝකේ කොහේවත් නැතුව ඇති.

Respect Shihan Mihiranga 🙏❤️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!