BREAKING NEWS
Search

පාළුවෙන් ලතැවෙන ඇයට මේ වෙලාවේ ශක්තියක් වෙන්නේ ඔවුන් විත‍රයි – මේ ඒ ගැන ඇය කී කතාවයි

400

අවසානයේ ඇයට මොන දේ වුණත් තමගේ ගෙදරින් නම් ඇයව අත්හැරියේ නැහැ..

මේ කියන්න යන්නේ මේ දවස්වල කවුරුත් කතාවෙන ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන ගැන කතාවක්..

ඇය තනිවම අමාරුවෙන් පරණ මතකත් එක්ක ගෙවන මේ කාලය සුන්දර කරන්න ඇය ළඟ ඉන්නේ අතලොස්සක් වගේ පිරිසක්.. මේ ඒ අතරින් කෙනෙක්…

ඒ කවුද කියලා දන්නවාද..? ඇගේ නංගී.. මේ ලෝකේ තියන බැඳීම්වලින් ලස්සනම බැඳීමක් තමයි සහෝදර බැඳීම කියන්නේ..

ඉතින් මෙන්න බලන්නකෝ ඇය ඇගේ සහෝදරිය ගැන කිව්ව කතාව…

විසිරිලා ගිය මතක එන්න ජීවිතේ නැවත ගොඩනගාගන්න ඇයට මේ අය ගොඩක් උදව් වෙනවා ඇති.. ඉතින් කවදාවත් නොවෙනස්වන ඒ බැඳීම ගැන ඇය කියලා තිබුණ කතාව මෙන්න..

“මේ ඉන්නේ මගේ පොඩි නංගි ,
එයා වෘත්තියෙන් ගුරුවරියක්..
ලෙකු නංගි පිටරට MBA එක හදාරනවා..මේ දෙන්නම නිවුන්නු,
මට වඩා අවුරුදු 8ක් බාලයි.. එක බඩ වැල කඩා ගෙන ආ සහෝදරියන් ලෙස නොව මෙයාලව මම හැදුවේ මගේම දරුවන් යන හැගිමෙන්,ඒ ආදරේ අද මම විදිනවා..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!