BREAKING NEWS
Search

“ඔයා මගේ වුණ එක ගැන මට හැමදාමත් තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් ආඩම්බරයක්..” ඇයගේ ජීවිතයට විශේෂ වුණු දවසක චිරන්ත එක්කළ ඒ සටහන මෙන්න..

971

 

 

සමිතා මුදුන්කොටුව, අද ඇයගේ උපන්දිනය දවස නිසා ඔහුටත් ඒ දවස ගොඩක් විශේෂයි.

චිරන්ත කියන්නේ හරිම ආදරණිය චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

මෙන්න බලන්නකෝ ඔහු අද දවසේ ඇය වෙනුවෙන් එක්කළ ඒ සටහන මොකක්ද කියලා..

“ඔයාගේ ආදරේ මාව හැමදාම ජීවත් කරවනවා.. මේ වගේ ලස්සන, මානසික නිදහස තියන, හැමදෙයක්ම තේරුම් අරන් වැඩ කරන ඔයා මගේ උන එක ගැන මට හැමදාමත් තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් ආඩම්බරයක්..

ඔයා වගේ Wife කෙනෙක් ලබන්න මම සෑහෙන්න පිනක් කරලා තියනවා..

මේ ලෝකේ ආදරේ හොයන ආදරේ කරන හැම කෙනාටම අපි දෙන්නා වගේ ඉන්න ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඉතින් අද තමයි මගේ පනගේ උපන්දින..

නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මගේ ලස්සන රෝස මලට මම Wish කරනවා.. හැමදාම මගේම විතරයි.. Love You My Everything.. ”

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!